මෛත්‍රීට එක නීතියක්, රනිල්ට තව නීතියක් වෙන්න බෑ! – 2024.07.04

පා. ම. අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ ධුර කාලෙට අමතරව තවත් දිගු කාලයක් සිටීම සඳහා විවිධ සැලසුම් යොදනවා. එම නිසා ඔහු සෘජු ආණ්ඩුවේ මැදිහත්වීම මත අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. මැතිවරණයේ ඉදිරි කටයුතු වළක්වාලීම සඳහා මැතිවරණ කොමිසම වෙත වාරණ නියෝගයක් ද ඉල්ලා තිබෙනවා. වර්තමාන ජනාධිපති ධූර කාලය අවුරුදු හයකට...