මට හිතුණොත් අධ්‍යාපනය ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා මම ඒක කරනවා! -2024.07.07

ජනපති රනිල් වික්‍රමසිංහ අපේ දැන් තිබෙන අධ්‍යාපන ක්‍රමය හා විෂය මාලා අනාගතය සඳහා ප්‍රතිසංස්කරණය කල යුතුයි. අද සියලු දෙනාගේම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා, නිවාස විදුලි බලය තිබෙනවා , තාක්ෂණය තිබෙනවා , එහෙනම් අපි A.I යුගයට යන්න අවශ්‍යයි. මේ මුළු අධ්‍යාපන ක්‍රමයේම තාක්ෂණය තිබිය යුතුයි. එතනින් මේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනියන්න...