දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ වාර්තාකාරයෝ හිටපු නැති නිසා කල්ගිය ගිය ඉඩම් බෙදිල්ල! – 2024.07.15

ජනපති රනිල් වික්‍රමසිංහ ඉඩම් සංවර්ධන පනත යටතේ අලුත් නීතියක් ගෙන්න අවශ්‍ය වුණා. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම නීතියක් සම්මත කරගන්න ජනමත විචාරණයක් අවශ්‍ය බව පැවසුවා. ඒගොල්ලෝ හේතුවක් විදියට පෙන්වා දුන්නේ මහාවංශයේ, දේවානම්පියතිස්ස රජතුමායි, මිහිඳු හාමුදුරුවොයි අතර තිබුන සාකච්ඡාව. ඒ වගේම මම කියන්න කැමති අධිකරණ බලය තියෙන්නේ උසාවියේ නෙමෙයි පාර්ලිමේන්තුවේ....