මේක තමයි විප්ලවය! මේක තමයි සමාජවාදය! – 2024.07.16

ජනපති රනිල් වික්‍රමසිංහ වගා කිරීම සදහා අපි ඔබට ඉඩම් ලබා දුන්නා, නිවාස හදන්න කිව්වා, දැන් ඔබ ගිහින් නිවාස හැදුවයින් පස්සේ නීතියට අනුව නිවස හැදුව කෙනාට නෙමෙයි නිවාස අයිතිය තිබෙන්නේ, භූමිය අයිති කෙනාට. ඒ කියන්නේ රජයට. මේ වගා කරන ඉඩම් අයිති ගොවීන්ට නෙමෙයි, නමුත් දැන් ඒ අයිතිය දෙනවා. සින්නක්කර අයිතිය ඔබ...