කිසිදු මර්ධනයකින් අපිව නවත්තන්නට බැහැ

ජීවන්ත පීරිස් කතෝලික පියතුමා ගෝගෝටගම පිහිටුවා ඇති අන්තර්ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ( Gogotagama International Media Center ) විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ජීවන්ත පීරිස් කතෝලික පියතුමා පවසා සිටියේ දින 46 කට අධික කාලයක් සියළු දෙනා එක්ව මෙම අරගලය පවත්වාගෙන යන්නේ රනිල් - රාජපක්ෂ කුමන්ත්‍රණය පරාජයට පත්කර රටට නව දේශපාලන සංස්කෘතියක්...