ජනතාවට සහන දෙන්න, වංචාකරුවන්ගේ බදු අය කරන්න, ජනපතිතුමනි නිදහසේ සැබෑ අරුත එයයි

සවිත්‍ර රණසිංහ- ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය නියෝජනය කරමින් සවිත්‍ර රණසිංහ මහතා පවසා සිටියේ රටේ ජනතාවට තම ආහාර වේල සකසා ගැනිමත් මහත් අසීරුතාවයකට පත් වී ඇති බවයි. මේ රටේ පාලකයින් අධික ලෙස බදු පනවමින් සාමාන්‍ය ජනතාව මත මහත් පීඩනයක් එල්ල කරන බවත් පවසා සිටියේය. එමෙන්ම...