රට අන්දන වැඩ කරන්න ගිහිල්ලා අපිට අවුරුදු 26 ක් විපක්ෂයේ ඉන්න වුනා.2024.06.25

පා .ම. රංජිත් මද්දුම බණ්ඩාර රට අන්දන්න බැරි විත්තිය අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්න ඕන. රට අන්දන සුබ ආරංචියක්. එතුමා මොකක්ද දන්නේ නැහැ කියන්න යන්නේ? එතුමාට අලුතෙන් කියන්න දේකුත් නැහැනේ. අපිත් එතුමා එක්ක අවුරුදු විසිහයක් රට අන්දන්න ගිහිල්ලා හිටියේ විපක්ෂයේ. මේ සැරේ වෙන්නෙත් ඒක තමයි. රට බංකොලොත් බවයෙන් මිදුනා කියලා...