කුලියාපිටිය, කුරුණෑගල, මහනුවර එක නගරයක් බවට පත් කරනවා – 2024.07.06

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගම්පහ සහ කොළඹින් පස්සේ වැඩිම ජනගහනය තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. අපේ සැලසුම් අනුව කුරුණෑගල විශාල දියුණුවක් ඇති වෙන්ට යනවා. කුරුණෑගල විශාල නගරයක් බවට පත් කරන්න යන හින්ද ඉඩම් තියෙනවා නම් විකුණන්න එපා. දැන් ආධාර ලැබෙන නිසා අධිවේග මාර්ග වගේම අනෙක් මාර්ගත් මෙතෙන්ට එකතු වෙනවා. අපි කුරුණෑගල විශ්ව විද්‍යාලයක්...