නීතිඥ මනෝජ් නානායක්කාර මේ රටේ බිලියන අටකට එහා ගිය ධනස්කන්ධයක් කාබාසිනියා කරන්න හදන එකයි රනිල් වික්‍රමසිංහගේ සුබ ආරංචිය. මේ මොහොතේ, මේ රට බංකොලොත් භාවයෙන් මිදුනා කියන්න බැහැ , ඒක මහ බැංකු අධිපති සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවයි, රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශයයි, තක්කඩි විජ්ජාවක් විතරමයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ආරංචිය සුභ වෙන්නේ නෑ.....