සියලු පක්ෂ එකතු කරගෙන ඉදිරියට යන්න ජනපති මාතරට රැස්කරගත් ජන ගංගාව! – 2024.07.01

ජනපති රනිල් වික්‍රමසිංහ අද මෙම ස්ථානයේ පොහොට්ටුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, එක්සත් ජාතික පක්ෂයෙන් එකතු වෙලා ඉන්නවා. අපිට එක පක්ෂයක් නෑ. විවිධ පක්ෂවලින් අපි එන්නේ. ඒ නිසා අපි අලුත් දේශපාලනයක් පටන් අරගෙන තිබෙනවා. පක්ෂ භේද නැතුව අපි ඔක්කොම ඉදිරියට යමු කියලා මම කියනවා. මං විපක්ෂයේ නායකවරුන්ට කියනවා අපි එක්ක එකතු...