නව කැබිනට් අමාත්‍යවරු අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් අවස්තාව.

නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීම කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි, පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද පත් කර තිබේ. මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඔහු හොඹවන...