අන්තර්ජාතික අවධානය මේ විරෝධතාවයට අවශ්‍යයි. අපිට පුළුවන් විදියට අපි අපේ සහයෝගය ලබාදෙනවා

විරෝධතා කරුවන්ගේ අදහස් ගාලුමුවදොර පිටියේ සිට අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් ප්‍රකාශකර සිටියේ තමන්ට හැකි අයුරින් ජාත්‍යන්තරය ට මෙම පණිවිඩය යැවීමට තමන් උත්සාහ ගන්නා බවයි. මෙම අවස්ථාවේදී තමන්ට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යවී ඇතිබවද ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. විරෝධතා කරුවන්ගේ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>