ප්‍රවහන දුම්රිය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන. දුම්රිය දෙපාර්තුමේන්තුවට අපි රොකට් සයින්ස් ගෙනෙන්න කලින් මෙතන තියෙන සයන්ස් එක ඩිවලොප් කරගන්න ඕනේ. දවසකට ධාවනය වන දුම්රිය වාර ප්‍රමාණයෙන් අවලංගු වෙන ප්‍රමාණය අවම මට්ටමක තියාගන්නතත්, දුම්රිය නියමිත වෙලාවට ළඟා කරවන්නත් වගේම මඟියා සදහා සුවපහසු සේවයක් ලබා දීමට අපි අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම ඉන්දියාවේ...