“රටේ ජනතාව වෙනුවෙන් නීත්‍යාණූකූල මත්පැන් වල මිළ අඩු කර දෙන්න” වනවාසල රාහුල හිමි ගෙන් ඉල්ලීමක්! – 2024.07.12

වනවාසී රාහුල හිමි මේ රටේ බහුතරයක් මත්පැන් පාවිච්චි කරන මිනිස්සු සිටිනවා. එමනිසා මිනිස්සුන්ට දැන් නිත්‍යානුකුල මත්පැන් බෝතලයක් අරගෙන පාවිච්චි කරන්න ක්‍රමයක් නැහැ. හේතුව තමයි අහස උසට ගණන්. හොඳම ක්‍රමය තමයි ගෙදර වාඩියක් හරි දාගෙන හැන්දෑවට කාලක් බාගයක් ගහලා චූන් එකේ ඉන්න එක. මෙවැනි දේවල් වැඩි වෙන්න එක හේතුවක් තමයි නිත්‍යානුකුල...