ආර් .සම්බන්දන් මහතා සමග කතා කරගත් වැඩකටයුතු කරගෙන යාමට ජනපති පොරොන්දු වෙයි! – 2024.07.08

ජනපති රනිල් වික්‍රමසිංහ දීර්ඝකාලීන මිත්‍රයෙක් මට අහිමිවුණා .ජනාධිපතිකම ලැබුනයින් පස්සේ මං එතුමා එක්ක සාකච්ඡා කරා. අපි දෙන්නගෙම එකඟත්වය වුණේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ මේ රටට විසදුම් ලබා ගැනීමයි. ඒම නිසා ඒ සාකච්ඡා ඉදිරියට කරගෙන ගියා. නමුත් මට මූලිකත්වය දෙන්න තිබුණේ රටේ ආර්ථික ප්‍රශ්නයට. ඒ නිසා අපේ සාකච්ඡා අන්තිම මාස දෙක...