ජගත් විතාන මන්ත්‍රීවරයාට තර්ජන තිබෙන්නේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ නිසා. – 27.10.2025

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන හට පවතින තර්ජන හේතුවෙන් ඔහුට යම් තාවකාලික ආරක්ෂාවක් මේ වන විට ලබාදී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඒ අනුව, ඔහුට එම තර්ජනය ගොඩනැඟී ඇත්තේ මහජන දේශපාලනය නිසා නොව සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ යම් පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වීම නිසා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින්...