හොරු අල්ලපු අපි පාර්ලිමේන්තු එනවට හොරු කැමති නෑ. – 2024.11.11

ප්‍රියන්ත තිලකරත්න - එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මේ රට සංවර්ධනය කරන්න නම් අල්ලස, දූෂණය, නාස්තිය අයින් කරන්න වෙනවා. මේක අයින් කිරීම තුළින් තමා අපට මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි තීරණය කරා සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් මේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ නීති හදලා, රටේ නීති හදන තැනට ගිහිල්ලා මේ...