චන්දෙකින් හරි පාරට බැහැලා හරි ආණ්ඩුව එලවන දවස වැඩි ඈතක නෑ

ජේෂ්ඨ කඨිකාචාර්ය නාට්‍යවේදී - ප්‍රියන්කර රත්නායක ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ජේෂ්ඨ කඨිකාචාර්ය හා නාට්‍යවේදී ප්‍රියන්කර රත්නායක මහතා කියා සිටියේ මෙතෙක් රට පාලනය කළ සියළු පක්ෂ ජනතා විශ්වාසය බිඳගෙන සිටින පසුබිමක ජාතික ජන බලවේගය පිළිබඳව ජනතාව අතර වැඩි විශ්වාසයක් ඇතිවී ඇති බවයි....