හාමුදුරුවරු පන්සල් වලට වෙලා ඉන්න එන්න එපා අපිට තර්ජනය කරන්න

පොදුජන පෙරමුණේ - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත ප්‍රකාශකර සිටියේ රාජ්‍ය නිළදාරීන් කළ සොරකම් දකින විට දේශපාලකයන් කරන සොරකම් මොනවාදැයි සිතෙන බවයි. නමුත් තමන් එයින් දේශපාලකයන්ට සොරකම් කිරීමේ අයිතියක් ඇතැයි නොපවසන බවත් තමන් අනෙක් දේශපාලකයන් හා සසදන දහ අට සහ දහනවය ව්‍යවස්ථා...