පොදු අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතාව අපි පිළිගන්නවා – 2024.06.16

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත ජනතාව තීන්දු කරපු, මේ වෙලාවේ බිමේ නායකයා වෙන්න ඕනේ කවුද කියල, පක්ෂ ඇතුලේ වැඩ කරද්දී තේරෙනවා. මේ රටේ වෙනසක් ඇති කරපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. ලයිට් බිල අඩු වෙනවා, යම් ආකාරයේ සහනයක් ලැබිලා තියෙනවා, ඒකේ ප්‍රතිපලයක් හැටියට ඒ පීඩනය පක්ෂවලටත් දැනෙනවා. කවුරුත් දන්නවා දේශපාලන ඉව...