දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද, සේවකයන්ගේ කැපවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන්වාර 250කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර, වැඩවර්ජනය පැවති පළමු දිනයේදී ගමන්වාර...

