යුද්ධයට බය නැතුව මුහුණ දුන්න අභියෝග ජයගත් නායකයා රනිල්. රනිල්ගෙ ගුණ වයපු ප්‍රසන්න රණතුංග. – 2024.09.03

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආර්ථික අර්බුදය වෙලාවේ හැමෝම පැනලා යනකොට මේක පුළුවන් කියලා හිතලා අභියෝගය බාර අරගෙන, එදා රටට නායකත්වයක් දුන්නේ, අපේ අනාගත දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විතරයි. අද බංගලාදේශයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ආවා දින දෙකක් යන්න උන්නේ නෑ අයින් වෙන්න සිද්ද උනා. ඒ රටේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මකයි. තමන්ගේ මතයට...