හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට. – 12.11.2025

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.