ප්‍රසන්න ගුණසේන. බිමල් රත්නායක ඇමතිවරයාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ඉවත් කර, නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධ කිරීමට හේතුව වන්නේ ප්‍රවාහනයට වඩාත් සමීප වන්නේ නාගරික සංවර්ධනය නිසා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යාංශය හරහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කිරීමට බලාපොරොත්තු වන බව සහ ලබන වසර වන...

