අපේ තරුණ පරම්පරාවට ඕනේ ඉන්න හිතෙන රටක්! – 2024.02.15

ප්‍රණාම රොද්‍රිගෝ මහතා. ප්‍රණාම රොද්‍රිගෝ මහතා පවසා සිටියේ වර්තමානයේ මෙරට තුළ පවතින දේශපාලන තත්ත්වයත් සමග රටේ තරුණ පරපුර රටින් පිටුවහල් වී වෙනත් රටවල් කරා යාමටදැඩි උනන්දුවක් දක්වන බවත්, වෙනත් රටවල් සමඟ සාපේක්ෂව ගත් කළ ස්වභාවික විපත් බොහොමයකින් අඩු රටක් වන මෙරට තුළ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට මූලිකව හේතු වූයේ රාජ්‍ය...