ජනතාවට දුන්න බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි උනොත් NPP ආණ්ඩුවට දුර ගමනක් නෑ.. – 2024.12.31

ප්‍රභා ගනේෂන් ආණ්ඩුවට ජනතාව හැමෝම හුගාක් කැමැත්තෙන් ඡන්දේ දාලා තියෙනවා. හේතුව සිස්ටම් එකක් චේන්ජ් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවෙන්. හැබැයි දැන් සිස්ටම් එකක් චේන්ජ් වෙලා තියෙනවාද නැද්ද කියන එක අපිට පොඩ්ඩක් සැකයි. හේතුව අයි. එම්. එෆ් ඉඳලා හැමදේම කලින් තිබිච්ච ආණ්ඩුව කරපු විදියට තමයි මේගොල්ලන් ගෙනියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා...