බලය තිබුනත් නැතත් පෞද්ගලික ජෙනරේටර් අපි ක්‍රියාත්මක කරනවා

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 06 විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ මේ විදුලි කප්පාදුවට හේතුව නොරොච්චෝලේ බලාගාරය බිදවැටීම හේතුවෙන් එම අඩුව සපුරාලීමට විශාල වශයෙන් ජල විදුලිය වැය කිරීම හේතුවෙන් විදුලි ජනනය සඳහා ඇති ජල සංචිත වැය වීම...