ලයිට් කැපෙන්නේ , ඇමති ගම්මන්පිල පිටරටට ඉන්ධන විකුනපු නිසා

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 08 විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ විදුලි අර්බුදය යනු ගල් අඟුරු,, ජල විදුලිය හා තාප බලාගාර යන සියළුම ක්‍රම වලට විදුලිය නිපදවා එයද මදි වුවහොත් ඊට පසු ඇතිවන තත්වය බවයි. නමුත් දැන්...