මැයි වෙනකන් මේ ප්‍රශ්නේ විසදෙන්නෑ

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 10 විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය අනුර විජයපාල මහතා කියා සිටියේ මේ විදුලි කප්පාදුවට හේතුව වැසි ලැබීම අඩුවීම නිසා ජල විදුලි බලාගාර සදහා ජලය අඩුවීම කලින් පුරෝකතනය කර නිසි සැලසුම් සකස් කිරීමට පියවර නොගැනීම බවයි. මහාචාර්ය අනුර...