විදුලි ඉංජිනේරුවෝ ටික ගිණුම් වලට සල්ලි දාගෙන පරම්පරා හතක් නිවන් යන්න හදන්නේ

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 03 විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ මේ විදුලි අර්බුදයට වගකිව යුත්තේ විදුලි ඉංජිනේරුවන් බවත් එම ප්‍රකාශය සාවද්‍ය නම් ඉංජිනේරුවන්ට නඩුමගට පිවිසිය හැකි බවත් එතුමා කියා සිටියේය. අසේල සම්පත් මහතා දැක්වූ සම්පූර්ණ අදහස්...