රන්ජන් ගත්තොත් දිනන්න පුලුවන්

ජනතා අදහස් - මීගමුව ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මීගමුව නගරය අවට ජනතාව කියා සිටියේ රටතුල සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට ඉතා අපහසු ආර්ථික තත්වයක් පවතින බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කෙරෙහිම ඔවුන්ගේ විශ්වාසය බිඳවැටී ඇති නිසා වෙනසක් කිරීමට කාලය පැමිණ ඇති බවයි....