හිටපු අයත් හොඳ නෑ ආපු අයත් හොඳ නෑ දැන් කාටද දෙන්නෙ ?

හිටපු අමාත්‍ය - සුසිල් ප්‍රේමජයන්ත “ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට අදහස් දැක්වූ නීතීඥ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඉදිරියේ දී ලංකා දේශපාලනය තුල වඩා වැදගත් වන්නේ පක්ෂ නොව ඒ මොහොතේ රටේ ප්‍රශ්න විසදිය හැකි කන්ඩායම බවයි. බලය ලබාදිය යුත්තේ කටද? යන්න...