දූෂණය නොවූ මිනිසුන් ඉන්නේ ජ.වි.පෙ. පමණයි

ගුරුවරුන්ගේ අදහස් ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ගුරු වෘතිකයන් අපට පවසා සිටියේ ජවිපය බලය ලබාගැනීමට නම් ඔවුන්ගේ සමහර ප්‍රතිපත්ති වෙනස් වියයුතු බවත් තවද එවැනි ජයග්‍රහනයක් කරා යාමට නම් ජනතාවගේ ආකල්ප ද වෙනස් විය යුතු බවයි. ගුරු වෘතිකයන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ...