කොහොම කිව්වත් සන්ධාන ගතවීමකින් තොරව ජ.වි.පෙ. ට ගොඩ ඒමක් නෑ

වෛද්‍ය වෘත්තිකයන් ගේ අදහස් ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ වෛද්‍ය වෘත්තිකයන් අතරින් එක් වෛද්‍යවරයෙක් අප හා පවසා සිටියේ ජවිපය සොරකම් නොකරන පක්ෂයක් ලෙස ලේබල් වී ඇති බවයි. නමුත් ජවිපය සන්ධානගත නොවන බව පවසන නිසා ඔවුන්ට අනෙකුත් පර්ශව සමඟ සංධාන ගත නොවී ජයග්‍රහනයක්...