ජ.වි.පෙ. බෞද්ධ සිංහලයාගේ විශ්වාසය දිනාගෙන නෑ

ව්‍යාපාරික සහ සංචාරක ක්ශේත්‍රයේ අදහස් ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ව්‍යාපාරික සහ සංචාරක ක්ශේත්‍රයේ පුද්ගලයන් පැවසූයේ ශ්‍රීලංකාව මේ වන විට දේශපාලන වශයෙන් අර්බුදයක හා අතරමන් වීමක පවතින බවත් ඒ හිස්තැන පිරවීමට සිටින්නෙ කවුරුන්ද යන්න මේ අවසථාවේ සමාජයේ කතිකාව වන බවයි. කවුරුන්ද අපි...