එයාලගෙ කතාව හොඳයි ක්‍රියාව අඩුයි

ජනතා අදහස් ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ව්‍යාපාරිකයන් සහ ජනතාව අතරින් විවිධ අදහස් පැවසුනා ඒ අතරින් අප හා සංවාදයට එක්වූ එක් මහත්මියක් පවසා සිටියේ ජවිපය සම්බන්දයෙන් ජනතාව අතර රැල්ලක් ඇතිවී ඇති නමුත් බලය ලබාගැනීමට තරම් එය ප්‍රබල නොවන බවත් ඔවුන්ගේ පෙර ක්‍රියාකාරකම්...