අපේ ගෙදර සේරම දෙන්නේ ජෙ.වි.පෙ. ට ඒත් එයාලා දිනන එකක් නෑ

ජනතා අදහස් – දෙමටගොඩ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ දෙමටගොඩ අවට ජනතාව කියා සිටියේ දැනට රටේ පවතින වාතාවරණය අනුව වැඩි ජනතා ප්‍රසාදයක් පවිපය කරා ඇති බවයි. නමුත් බලය ලබාගැනීම උදෙසා ඔවුනට සන්ධාන ගතවීමට සිදුවනු ඇති බව බොහෝ පුද්ගලයන් ගේ මතයයි දෙමටගොඩ අවට...