ටු හැට හයදාහක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පොලිසියට – 2025.04.23

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට ලැබී තිබෙනවා. එම වාර්තාව පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ...