අපේ ප්‍රතිපත්තිය ඒ විදිහටම රැක ගන්න බැරි වුණත් අරගලයෙන් පස්සෙත් බලය ආරක්ෂා කරගන්න පුළුවන් වුනා. – 2024.07.28

පා. ම. නාමල් රාජපක්ෂ ආර්ථික වශයෙන් දියුණු රටවලත් මෙවැනි අරගල ඇති වෙනවා. අපි පක්ෂයක් විදිහට වැටුණේ නෑ. ජනාධිපතිවරයා ගියා. ඔබ පත් කරපු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අපිට නැති වුණා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ කණ්ඩායමක් විදිහට තීන්දු කරලා එවකට ගතයුතු හොඳම තීන්දුව ගත්තා. පා. ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ...