ගිය අයගෙ හිත මම වචනයකින්වත් රිදවන්න කැමති නෑ! – 2024.08.04

පා. ම. නාමල් රාජපක්ෂ අපි කළ යුත්තේ, අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කිරීම. ඒ වගේම සියලු දෙනාටම මම ගරු කරනවා. ඔවුන් ජේෂ්ඨ දේශපාලඥයෝ. ඒ නිසා වචනයකින්වත් ඒ අයගේ හිත් රිදවන්න මම කැමති නැහැ. දැන් අපි අපේ පක්ෂය ශක්තිමත් කරමින් කඳවුර ආරක්ෂා කරනවා. ඒ වගේම යම්කිසි කෙනෙක්ට අපේ පොදුජන පෙරමුණේ තනතුරක්...