අනුර කුමාර අයින් කරන්න.. NPP නායකත්වය චතුරංගට දෙන්න. – 2024.07.20

නීතිඥ නාමල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාස මහත්තයා හිතනවා මේ රාජ්‍යයේ එයා ජනාධිපති උනහම හරියයි කියලා. අනුර කුමාර දිසානායක හිතනවා මේ රාජ්‍යයේ එයා ජනාධිපති උනහම හරියයි කියලා. එහෙම වෙන්නේ නෑ. මේ රාජ්‍ය බිඳ වැටිලා තිබෙන්නේ. මේ රට හැමදාම වගේ එක පුද්ගලයෙක්ගේ අභිමතයට ක්‍රියා කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. ජනාධිපති කේන්ද්‍රීය කරලා අධිකරණයත්,...