විදුලි බිලට එරෙහි මහජන පෙත්සම ගෙන යද්දී පොලිසිය හරස් වෙයි!

විදුලි බිල් වැඩිවීමට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීමට යන අවස්ථාවේදී මහජන ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම අප වෙබ් නිවුස් කාචයේ සටහන් වූයේ මෙසේයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>