රටට කරල තියන ලොකුම දේශද්‍රෝහී ක්‍රියාව පිළිබඳව කයියනායකල නිහඩයි! – 2024.08.04

පා. ම. පාඨලී චම්පික රණවක මේ රටේ සිදුවෙච්ච විශාලම E - වීසා වංචාව නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් ශ්‍රේරේෂ්ඨාධිකරණය ලබාදීලා තිබෙනවා. රටේ දූෂණය ගැන කතා කර කර පයිල් පෙන්න පෙන්න ඉන්න අයට මේ ප්‍රශ්නය පෙනුනේ නැහැ. මමත් රවුෆ් හකීම් මහතාත් , එම් ඒ සුමන්දිරන් මහතාත් මේ දූෂණය වැළැක්වීමේ අරමුණින්...