මර්දනය වෙනුවෙන්ම ගෙනෙන පනත් වලට අපි විරුද්ධයි.

පා.ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ අංක එකට Digital services වලින් බදු අය කර යුතු බවත්. Digital services සඳහා බදු අය කිරීමක් යෝජනා කිරීමටවත් නොහැකි තත්ත්වයක් තුළ මර්ධනයම පමණක් මනසේ තබාගෙන කටයුතු කරන නිසා තමන් මේ පනත ප්‍රතික්ෂේප කරන බවයි....