Desktop Laptop Factory 80 000 කින් රට ගොඩගමු

පා.ම. පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ 2010 සිට ලෝකය අලුත් තාක්ෂණික යුගයකට, හතර වන කාර්මිකයෙක් විප්ලවයකට මාරුවී තිබෙන බවත් ලංකාවට කාර්මික විප්ලව තුනම අහිමි වී ඇති බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/IpmJCf2QwzE