මෛත්‍රීපාලට වැඩ වැරදුනෙ ඇයි? ජී. එල්. නීතීයෙන් පෙන්වා දෙයි..! – 2024.03.25

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පිරිස් හිටපු ජනාධිපතිතුමාගේ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශය අදහාගන්න බැරි ප්‍රකාශයක්. දැන් එතුමා කියනවා එතුමාට අලුත් තොරතුරක් ලැබුණා කියලා සති තුනකට ඉස්සෙල්ලා. ඒ සති තුනකට ඉස්සෙල්ලා අලුත් තොරතුරක් ලැබුණා නම් ඇයි දවස් විසි එකක් නිශ්ශබ්දව හිටියේ . ඒ සම්බන්ධයෙන් එතුමා දන්නා දේවල් හෙළිදරව් කරන්නේ නැති එක දණ්ඩ...