පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිවේදනයක්. – 23.11.2025

ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට යුද හමුදාව මැදිහත් වී කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඉදිරි පැය 24 ක කාලය තුළදී කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගෙන...