අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ගුරු ශික්ෂණලාභීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් සහ අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනයට විශේෂ අවධානය යොමු කර ඇති බව පවසයි. බත්තරමුල්ලේ පැවති පීඨාධිපතිවරුන්ගේ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී සෑම පීඨයකටම අධ්‍යයන, අනධ්‍යයන, හා යටිතල පහසුකම්...