ශ්‍රී ලංකා රජය මේ වන විට ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට ඇමරිකානු West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් එකතු කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. එක්සත් ජනපදය සමඟ ඇති වෙළඳ අසමතුලිතතාවය අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන 30%ක තීරුබදු අඩු කරවා ගැනීමේ උපායක් ලෙස මෙම පියවර...