"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ ඊයේ (03) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1273 ක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 1264 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව, හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 455 කින්, හෙරොයින් ග්‍රෑම් 909 යි මිලිග්‍රෑම් 82 ක් සොයාගෙන ඇති...

